Hot NewsEXPLORE ALL
Live at 8 පළමු අනාවරණයෙන් පසු වැඩ වැරදුණු ආහාර අලෙවිසැල් හිමිකරු (VIDEO)
ප්‍රථම වරට Live at 8 සිදුකළ අනාවරණයෙන් පසු ආහාර ... Read More
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් ... Read More
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ... Read More
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත ... Read More
වැඩට යන නැකත හෙට තමයි
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව රැකි රක්ෂා ... Read More
Latest NewsEXPLORE ALL
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා තුන්වන එක්දින ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය ... Read More
ඊශ්‍රායලයට ගිය බ්‍රිතාන්‍ය විදේශ ලේකම්
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබෙනවා. ඒ, ඉරානය සහ ඊශ්‍රායලය අතර උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ඡා කිරීමට ... Read More
මම කිසිඳු වංචාවක් සිදු කර නැහැ – කරලා තියෙනවා නම් ඔප්පු කරන්න: මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්වූ දින පටන් තමන් කිසිඳු වංචාවක් සිදු නොකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තමා විසින් කිසියම් හෝ වංචාවක් සිදු කර ඇත්නම් ඕනෑම ... Read More
රුසියානු සොල්දාදුවන් 50,000ක් මරුට
යුක්රේනයේ දී රුසියානු සෙබලුන් 50,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බී බී සී පුවත් සේවය පවසනවා දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගත වී ඇති අතර දෙවැනි ... Read More
Live at 8 පළමු අනාවරණයෙන් පසු වැඩ වැරදුණු ආහාර අලෙවිසැල් හිමිකරු (VIDEO)
ප්‍රථම වරට Live at 8 සිදුකළ අනාවරණයෙන් පසු ආහාර ලබා ගැනීම සඳහා පැමිණි විදේශිකයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ආහාර අලෙවිසැල් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් Live at 12 ප්රවෘත්ති ... Read More
අප්‍රේල් 24 ජනතා අයිතියට පත්වන උමාඔය
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් මේ වන විට අවසන් වී ඇති බැවින් එය එළඹෙන අප්‍රේල් 24 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා ... Read More
ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන සෙනසුරාදා
භාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ... Read More
රංගන ශිල්පිනී දමිතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
මූල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා ලබන 24වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අද ... Read More
ජාතික රුක් රෝපණ නැකත හෙට
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව යෙදෙන අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට (18) දිනට යෙදී තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 10.16ට දකුණු දිශාව බලා රන් පැහැති ... Read More
මියන්මාරයේ සිරගතව සිටි පිරිසකට පොදු සමාව
මියන්මාරයේ සිරගතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පොදු සමාව ලබා දී තිබෙනවා මියන්මාර මුහුදු සීමාවේ අනවසරෙයන් ධීවර කටයුතුවල නිරත වීම සහ එරට ආගමන විගමන නීිති උල්ලංඝණය කිරීම හේතුවෙන් වරදකරුවන් වූ ... Read More