මාතර කෝච්චියට බෙල්ල තැබූ තරුණයා ඊට හේතුව FB එකේ සටහන් කරලා

0
matara railway station

මාතර කාලිදාස ප‍්‍රදේශයේදී ඊයේ (8) දුම්රියට පැන දිවි නසාගත් තරුණයා මරණයට පෙර සිය ෆේස්බුක් ගිණුමේ අවසන් සටහන තබමින් මරණය පිළිබඳව ඉඟි පල කර තිබෙනවා. (matara railway station)

එහි සඳහන් වන්නේ “මගේ මුලු ජිවිතේම එපා වෙලා තියෙන්නේ. අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්. ඒ තරමට මගේ මුලු ජීවිතේම මට එපා වෙලා.” යනුවෙනි.

කුරුණෑගල ප්‍රදේශයට යෑමට කේක් ගෙන ඒමට මාතර පැමිණ ඇති මෙම තරුණයා පේ‍්‍රම සබඳතාවක් මුල්කර ගනිමින් දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු දුම්රියට පනින අවස්ථාව CCTV වීඩියෝවක සටහන් වී තිබෙනවා.

එම තරුණයාගේ ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා..

capture

Comments

comments