අපිත් එක්ක ඉන්න සමහර ඇමතිවරු යහපාලන රජය විවේචනය කරනවා (Video)

0

රාජපක්ෂ රජය ගෙනගිය දූෂිත වැඩපිළිවෙලෙන් රට මුදාගෙන රටතුල යහපාලනය ස්ථාපනය කරමින් යන ගමන, ආණ්ඩුවට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් විවේචනය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ (Chandima Gamage) මහතා පවසනවා.

එසේ විවේචනය කරන්නේ මැතිවරණය පවා ජයගත නොහැකි පිරිස් බව ගමගේ මහතා ඊයේ නොච්චියාගම පැවති ජන හමුවකදී කියා සිටියේ.

Comments

comments