නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඩ්‍රෝන කැමරාවට නව නීති

0
drone camera

ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නිති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසිය.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු මේ බව ප්‍රකාශ කළේය.

නව තාක්ෂණය පැමිණ ඇති බවත් එයට සරිසන පරිද නිතිද වෙනස් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අද (10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Comments

comments