දකුණු දිග තායිලන්තයේ ගංවතුරින් පුද්ගලයන් 25 දෙනෙකු මියයයි

0
Rain

දකුණු දිග තායිලන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

පවුල් 369 000 කට අධික පිරිසක් එමගින් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. මාර්ග 21 කට සහ පාලම් 59 කට ද ගං වතුරෙන් හානි සිදුව ඇති බව තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කරනවා.

Comments

comments