අපේ පක්ෂයේ මන්ත‍්‍රිවරු මැරයන් ලෙස හුවා දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය උත්සහා කරනවා – චන්දිම ගමගේ

0

තම පක්ෂයේ මන්ත‍්‍රිවරු මැරයන් ලෙස හුවා දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය උත්සහ දරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි චන්දිම ගමගේ මහතා පවසනවා.

මන්ත‍්‍රිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති ජනහමුවකදි.

Comments

comments