හම්බන්තොට සිද්ධියේදී පොලීසිය නීතිය ක‍්‍රියාත්මක කරන්නේ සාධාරණ ආකාරයට නෙමේ – නාමල් රාජපක්ෂ (Video)

0

හම්බන්තොට සිද්ධියේදී පොලිසිය නීතිය ක‍්‍රියාත්මක කරන්නේ සාධාරණ ආකාරයට නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ තංගල්ලේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

Comments

comments